﻿1
00:00:09,175 --> 00:00:19,175
<font color="#00FF00">සදිනි</font> විසින් කල උපසිරැසි ගැන්වීමකි.
<font color="#f2ffa2"> CINEMX.LK</font>

2
00:00:21,199 --> 00:00:23,000
සුබ දවල් කාලයක් වේවා.
මම අමිතාබ් සින්හා.

3
00:00:24,285 --> 00:00:26,366
ලෝකයේ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී
රටේ,

4
00:00:27,600 --> 00:00:30,120
දැන් අපිට කට වහගෙන ඉන්න
කාලය ඇවිත්.

5
00:00:31,039 --> 00:00:32,877
ඔයාලට තියෙන්නේ විකල්ප දෙකයි.

6
00:00:32,960 --> 00:00:35,356
එක්කෝ මේ මෝඩ මැරවරයන්ට එකතු වෙන්න,

7
00:00:35,439 --> 00:00:37,039
නැත්තම් උන්ගේ ගොදුරක් වෙන්න.

8
00:00:38,040 --> 00:00:39,800
බාප්ජි ප්‍රකාශ කළා විතරක් නෙවෙයි,

9
00:00:40,719 --> 00:00:43,119
එළිපිටම පහර දීලා
අනතුරු අඟවලා තියෙනවා,

10
00:00:43,560 --> 00:00:45,640
කට අරින ඕනෑම කෙනෙක්ව

11
00:00:46,079 --> 00:00:47,157
නිශ්ශබ්ද කරනවා කියලා.

12
00:00:49,240 --> 00:00:50,600
නිකමට හිතලා බලන්න...

13
00:00:51,240 --> 00:00:54,600
ස්ත්‍රී දූෂකයෙක්ට එරෙහිව කතා කරන එකත්
වැරැද්දක් වෙන තැනක...

14
00:00:55,160 --> 00:00:56,641
මේක කාගේ රටක්ද?

15
00:00:57,200 --> 00:00:58,759
මේක කාගේ සමාජයක්ද?

16
00:00:59,079 --> 00:01:01,520
දෙවියන්ගේද, යක්ෂයාගේද?

17
00:01:02,359 --> 00:01:04,920
අරාජිකත්වය කොච්චරද කියනවා නම්...

18
00:01:05,079 --> 00:01:07,079
...නඩුව පටන් අරගෙනත් නැහැ,

19
00:01:07,458 --> 00:01:09,946
ඒත් බාප්ජිගේ මැරයෝ දැනටමත්
තීන්දුව දීලා ඉවරයි,

20
00:01:10,760 --> 00:01:12,239
ඒ වගේම දඬුවමත් දීලා ඉවරයි.

21
00:01:20,760 --> 00:01:21,760
භක්තිය

22
00:02:14,040 --> 00:02:17,080
මැඩම්... මැඩම්ට ඇතුළට යන්න බැහැ.
මහේස්ත්‍රාත් තුමා නිදි.

23
00:02:17,159 --> 00:02:18,680
පුළුවන් නම් මාව නවත්තන්න.

24
00:02:23,400 --> 00:02:24,717
ජායි හින්ද්, සර්.

25
00:02:24,800 --> 00:02:25,879
ඔයා?

26
00:02:26,240 --> 00:02:27,520
සමාවෙන්න සර්.

27
00:02:27,800 --> 00:02:31,157
කීප සැරයක්ම සිතාසි යවලත්,
බාප්ජි ආවේ නැහැ.

28
00:02:31,240 --> 00:02:33,879
අඩුම තරමේ පරීක්ෂණවලට
සහය දෙන්නෙත් නැහැ.

29
00:02:34,319 --> 00:02:36,240
ඉතින්, ඒකට ඔයා මටද දඬුවම් කරන්නේ?

30
00:02:38,039 --> 00:02:40,039
මගේ නින්ද කඩලා.

31
00:02:41,159 --> 00:02:44,759
සර්, වින්දිතයාටයි එයාගේ පවුලේ අයටයි
දැනටමත් පහර දීලා ඉවරයි.

32
00:02:45,439 --> 00:02:47,080
ඒ ගොල්ලන්ගේ ගේත් ගිනි තියලා.

33
00:02:47,319 --> 00:02:49,759
ඒ අයගේ ආරක්ෂාව අපේ වගකීමක්.

34
00:02:53,240 --> 00:02:55,439
- මොකක්ද මේ?
- අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්.

35
00:02:56,520 --> 00:02:57,599
බාප්ජිට එරෙහිව.

36
00:03:00,159 --> 00:03:01,680
ඔයාට පිස්සුද?

37
00:03:02,159 --> 00:03:05,157
සර්, මේ මිනිහා අපේ මුළු නීති පද්ධතියම
විහිළුවකට අරන්.

38
00:03:05,240 --> 00:03:07,520
හැමෝම අපිට හිනාවෙනවා.

39
00:03:07,879 --> 00:03:10,157
අපි තාමත් මොකුත් පියවරක් ගත්තේ නැත්තම්,

40
00:03:10,240 --> 00:03:12,599
ඒක MP පොලිසියටම ලොකු කැළලක් වෙයි.

41
00:03:14,520 --> 00:03:17,879
ඒ වගේම සර්ගේ බලතල ගැනත්
ප්‍රශ්න පැන නඟීවි.

42
00:03:18,879 --> 00:03:20,159
ඔයා මට තර්ජනය කරනවද?

43
00:03:21,319 --> 00:03:24,080
වින්දිතයාගේ ජීවිතේට වගේම
යුක්තියටත් තර්ජනයක් තියෙනවා.

44
00:03:25,240 --> 00:03:27,439
මම සර්ගෙන් ඉල්ලන්නේ මෙච්චරයි,

45
00:03:27,599 --> 00:03:31,039
සර්ට ඕනේ නම්, මේ දෙකම බේරගන්න
සර්ට බලය තියෙනවා.

46
00:03:39,800 --> 00:03:42,502
ඔයා දම්වැල අදිනවද,
නැත්තම් මම අදින්නද?

47
00:04:06,960 --> 00:04:08,960
හැමදේම හරියාවි, තාත්තේ.

48
00:05:02,270 --> 00:05:04,042
භෝපාල් පොලිස් ස්ථානය
මධ්‍ය ප්‍රදේශ් පොලිසිය

49
00:05:19,639 --> 00:05:20,879
ඔව් සර්?

50
00:05:22,453 --> 00:05:23,412
ඔව්.

51
00:05:26,812 --> 00:05:28,653
අපි එනවා කියලා එයාලා දන්නවා.

52
00:05:53,800 --> 00:05:55,399
මොකක්ද මැඩම් කරන්නේ?

53
00:05:56,671 --> 00:05:59,830
මේක බාප්ජිගේ පැත්ත. අපි මේ පාරෙන්
යන්න හොඳ නැහැ.

54
00:06:01,639 --> 00:06:03,120
දිගටම යන්න.

55
00:06:09,959 --> 00:06:11,480
මැඩම්.

56
00:06:12,952 --> 00:06:15,233
ඕ, මගුලයි!

57
00:07:08,580 --> 00:07:10,540
බාප්ජි අපේක්ෂිත ඇප
ඉල්ලුම් කරලා තියෙන්නේ.

58
00:07:11,133 --> 00:07:13,791
අපේ ගමන නවත්තන්න එයාගේ මිනිස්සු
පුළුවන් හැමදේම කරාවි.

59
00:07:14,600 --> 00:07:16,370
තත්ත්වය ගොඩක් දරුණු වෙයි.

60
00:07:17,000 --> 00:07:18,236
ඒ නිසා, කේන්ති ගන්න එපා,

61
00:07:18,319 --> 00:07:21,399
ඒ වගේම සෙනඟව කුලප්පු කරන
කිසිම දෙයක් කරන්නත් එපා.

62
00:07:21,680 --> 00:07:26,653
නැත්තම් බාප්ජිව අමතක කරන්න,
අපිටවත් පණපිටින් යන්න හම්බවෙන එකක් නැහැ.

63
00:07:26,960 --> 00:07:28,800
තේරුණා මැඩම්.

64
00:07:39,120 --> 00:07:41,796
- දොරවල් වහන්න!
- පොලිසිය නවත්තපල්ලා!

65
00:07:43,959 --> 00:07:45,040
නවත්තන්න එපා!

66
00:07:53,920 --> 00:07:56,400
බාප්ජිව යන්න දෙන්න.
එයා මුකුත් කරලා නැහැ.

67
00:08:19,240 --> 00:08:20,296
හමින් ඉස්සරහට යන්න.

68
00:08:22,319 --> 00:08:23,360
ඉස්සරහට යන්න!

69
00:09:12,080 --> 00:09:13,559
සුබ සැන්දෑවක්. මම අමිතාබ් සින්හා.

70
00:09:14,440 --> 00:09:17,639
බාප්ජිව අත්අඩංගුවට ගන්න පොලිසිය
සබුරි වලට ඇවිත් ඉන්නේ.

71
00:09:18,120 --> 00:09:19,836
අපේ ආරංචි මාර්ගවලට අනුව,

72
00:09:20,040 --> 00:09:23,870
මේ වෙලාවේ බාප්ජි 3,000කට වැඩි බැතිමතුන්
පිරිසක් එක්ක රැස්වීමක ඉන්නේ.

73
00:09:24,760 --> 00:09:28,201
ඒත් මෙතන පොලිස් නිලධාරීන්
30කට වඩා නැහැ.

74
00:09:29,240 --> 00:09:33,200
තුන්දහසකට එරෙහිව තිහයි.
අද කවුරු දිනාවිද?

75
00:09:33,559 --> 00:09:36,759
මුළු රටම මේ උත්තරය දැනගන්න
බලාගෙන ඉන්නවා.

76
00:09:59,000 --> 00:10:00,000
ජස්ලීන්.

77
00:10:01,360 --> 00:10:02,799
ඔයා ආයෙත් ආවද?

78
00:10:05,759 --> 00:10:07,639
බාප්ජි දැන් රැස්වීමක ඉන්නේ.

79
00:10:08,652 --> 00:10:10,732
එන්න, මම එක්කන් යන්නම්.

80
00:10:11,320 --> 00:10:14,320
රැස්වීම ඉවර වෙනකන් අපි එයාගේ
කාමරේට වෙලා ඉමු.

81
00:10:16,519 --> 00:10:18,000
ඒ වගේම එයාට කියන්න...

82
00:10:20,080 --> 00:10:22,596
මම මේ පාර නිකම්ම කඩදාසි කෑල්ලක්
විතරක් නෙවෙයි ගෙනාවේ කියලා.

83
00:10:22,679 --> 00:10:24,440
මම ඊට වඩා ගොඩක් දේවල් ගෙනාවා.

84
00:10:25,519 --> 00:10:26,679
ඔව්.

85
00:10:28,000 --> 00:10:29,240
වචනයක් නෑර.

86
00:10:30,440 --> 00:10:32,120
මම ඒ විදියටම එයාට කියන්නම්.

87
00:10:35,200 --> 00:10:36,236
එන්න.

88
00:10:41,759 --> 00:10:44,919
අද රෑ සබුරියට අමුත්තෝ වගයක් ඇවිත්.

89
00:10:47,639 --> 00:10:49,596
එයාලා ඇවිත් ඉන්නේ මාව එක්කන් යන්න.

90
00:10:49,679 --> 00:10:51,679
නැහැ!

91
00:10:53,440 --> 00:10:54,676
මම යන්නද?

92
00:10:54,759 --> 00:10:56,759
නැහැ!

93
00:10:57,759 --> 00:10:59,596
ඇයි නැත්තේ? මම යන්න ඕනේ නැද්ද?

94
00:10:59,679 --> 00:11:01,157
නැහැ!

95
00:11:01,240 --> 00:11:03,559
ලෝකෙට, මම බාප්ජි.

96
00:11:04,240 --> 00:11:08,200
ඒත් මාව බලාගන්නේ ඔයාලා.

97
00:11:10,000 --> 00:11:13,676
ඉතින් ඔයාලා ඔච්චරම කියනවා නම්,
මම යන්නේ නැහැ.

98
00:11:16,120 --> 00:11:19,357
මම සබුරි දාලා යන්නේ නැහැ.

99
00:11:58,240 --> 00:12:00,360
ඔයාලට මෙතන ඉන්න පුළුවන්.

100
00:12:00,759 --> 00:12:03,320
බාප්ජි ඉක්මනින්ම එවි.

101
00:12:12,120 --> 00:12:13,183
නැහැ, මම හොඳින්.

102
00:13:00,759 --> 00:13:02,120
මිස්ටර් සුනිල් චකෝසි.

103
00:13:02,679 --> 00:13:03,796
මම මෙහේ ආවේ ඔයාව අත්අඩංගුවට ගන්න,

104
00:13:03,876 --> 00:13:06,000
මීනු රාවත්ගේ දූෂණ නඩුවට අදාළව.

105
00:13:07,240 --> 00:13:08,440
කොහොමද දුවේ?

106
00:13:09,000 --> 00:13:10,440
මම තමුසේගේ දුව නෙවෙයි.

107
00:13:11,799 --> 00:13:14,440
මේ වගේ තරුණ වයසක,
මෙච්චර ලොකු වගකීමක්.

108
00:13:19,039 --> 00:13:21,879
මේ තියෙන්නේ තමුසේගේ නමට නිකුත් කරපු
අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව.

109
00:13:30,480 --> 00:13:33,240
නොවැම්බර් 4 වෙනිදා හවස තමුසේ හිටියේ කොහෙද?

110
00:13:35,799 --> 00:13:38,039
ආත්මයකට වෙන කොහේ ඉන්නද...

111
00:13:38,679 --> 00:13:40,240
සර්වබලධාරීන් එක්ක මිසක්.

112
00:13:41,559 --> 00:13:46,480
පොක්සෝ පනතේ 354, 376, 506 සහ 7
වගන්ති යටතේ,

113
00:13:46,600 --> 00:13:48,600
තමුසෙට විරුද්ධව FIR එකක් ගොනු කරලා තියෙනවා.

114
00:13:53,879 --> 00:13:57,919
නීතියත් හරියට පෙරකදෝරුවාගේ
කබාය වගේම කළුවරයි.

115
00:13:58,320 --> 00:13:59,440
ඒක බොරුවක්.

116
00:14:01,559 --> 00:14:04,440
මම විශ්වාස කරන්නේ මගේ දෙවියන්වයි
උන්වහන්සේගේ නීතියයි විතරයි.

117
00:14:06,559 --> 00:14:10,000
නීතිය පවතින්නේ තමුසේගේ විශ්වාසයන් මත නෙවෙයි,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මතයි.

118
00:14:11,000 --> 00:14:12,043
යමු.

119
00:14:14,799 --> 00:14:16,000
ඔයා තමයි ස්වාමියා.

120
00:14:17,240 --> 00:14:19,320
එපා කියන්න මම කවුද?

121
00:14:22,673 --> 00:14:24,152
කොහේද යන්නේ?

122
00:14:27,600 --> 00:14:29,600
ඔයාගේ අවසරය තියෙනවා නම්,
මම වොෂ් රූම් එකට ගිහින් එන්නම්.

123
00:14:33,799 --> 00:14:34,843
ඉක්මන් කරනවා.

124
00:14:35,440 --> 00:14:36,559
ඔයාගේ අණ පරිදි.

125
00:14:43,919 --> 00:14:49,440
පොලිසිය භංග වේවා!

126
00:14:49,879 --> 00:14:53,559
බාප්ජිගේ අනුගාමිකයෝ භයානක මැර
කල්ලියක් බවට පත්වෙමින් ඉන්නවා.

127
00:14:53,679 --> 00:14:55,799
ඒ වගේම ඒ ගොල්ලන්ගේ ගාණත් වැඩි වෙනවා.

128
00:14:56,320 --> 00:14:58,120
පොලිසිය අවධානයෙන් ඉන්න ඕනේ.

129
00:15:00,765 --> 00:15:03,646
මැඩම්, මෙතන තත්ත්වය
ගොඩක් නරක අතට හැරෙනවා.

130
00:15:22,240 --> 00:15:23,480
මැඩම්, අපි...

131
00:15:23,759 --> 00:15:25,799
අපි මෙයාව ප්‍රධාන ගේට්ටුවෙන් එක්කන් ගියොත්,

132
00:15:26,679 --> 00:15:29,000
උන් අපිට ගහලම මරලා දාවි.

133
00:15:46,480 --> 00:15:47,957
මිස්ටර් චකෝසි!

134
00:15:48,000 --> 00:15:50,000
මිස්ටර් චකෝසි, දොර අරිනවා.

135
00:15:50,120 --> 00:15:52,360
තමුසේ දැන්ම අපිත් එක්ක එන්න ඕනේ!

136
00:15:52,440 --> 00:15:54,440
- ඔව් සර්?
- එළියට එනවා!

137
00:15:55,255 --> 00:15:56,836
දොර අරිනවා.

138
00:15:56,919 --> 00:16:00,200
මිස්ටර් චකෝසි, මම මේ අන්තිම වතාවට අහන්නේ.

139
00:16:01,879 --> 00:16:04,799
මේක මගේ අන්තිම අනතුරු ඇඟවීම. දොර අරිනවා.

140
00:16:04,919 --> 00:16:05,959
හ්ම්...

141
00:16:08,679 --> 00:16:10,840
අපේක්ෂිත ඇපය ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ.

142
00:16:11,360 --> 00:16:12,840
දොර අරිනවා!

143
00:16:13,120 --> 00:16:15,360
දැන්මම!

144
00:16:19,720 --> 00:16:21,000
දොර කඩන්න.

145
00:16:35,760 --> 00:16:38,560
නවත්තන්න! අපි එළියට එනවා.

146
00:16:46,720 --> 00:16:48,596
මාල්වියා, වෙලාව සටහන් කරගන්න.

147
00:16:48,679 --> 00:16:49,559
හරි මැඩම්.

148
00:16:50,360 --> 00:16:52,648
මිස්ටර් චකෝසි, මම පාන්දර 3:48ට
ඔයාව අත්අඩංගුවට ගන්නවා,

149
00:16:52,760 --> 00:16:55,048
මීනු රාවත්ගේ දූෂණ නඩුවට අදාළව.

150
00:16:57,240 --> 00:16:59,640
ඕක අතාරින්න. ඕකේ අවශ්‍යතාවයක් නැහැ.

151
00:17:01,240 --> 00:17:02,240
එන්න.

152
00:17:02,840 --> 00:17:04,440
- යමු!
- හ්ම්.

153
00:17:15,799 --> 00:17:19,476
- සතුටයි දුකයි හරියට ගින්දරයි...?
- වතුරයි වගේ!

154
00:17:19,559 --> 00:17:21,960
- අපේ රාත්‍රියයි... පාලනය කරන්න ආවේ?
- දවාලයි!

155
00:17:22,079 --> 00:17:24,236
- ජීවිතේ කියන්නේ නිකම්ම...
- හුළඟක්!

156
00:17:24,319 --> 00:17:26,756
- ඒත් හුළඟ හැමදාම හමනවා මිසක් කවදාවත්...
- නවතින්නේ නැහැ!

157
00:17:43,440 --> 00:17:44,877
කාලකණ්ණි බැල්ලි.

158
00:17:44,960 --> 00:17:47,599
කාලකණ්ණි ගෑනි. තෝ කොහොමද
බාප්ජිගේ ඇඟට අත තිබ්බේ?

159
00:17:51,480 --> 00:17:53,800
තොපි අපායේ යයි, කාලකණ්ණියෝ!

160
00:17:53,920 --> 00:17:55,920
තොපිට ලැජ්ජාවක් නැද්ද?

161
00:17:56,166 --> 00:17:59,483
තොපිට හෙන ගහනවා, බල්ලෝ!

162
00:18:28,960 --> 00:18:31,240
ඉක්මන් කරන්න. යමු.

163
00:18:49,960 --> 00:18:51,000
පරිස්සමෙන්.

164
00:18:51,080 --> 00:18:52,840
අපිට දුවන්න ඕනේ නැහැ, චුන්නිලාල්.

165
00:18:52,960 --> 00:18:55,720
එතකොට පේන්නේ ඇත්තටම අපි
වැරදිකාරයෝ වගේ.

166
00:18:55,839 --> 00:18:58,616
පොලිසිය මේ ඔක්කොම කරන්නේ
ඔබතුමාව වැරදිකාරයා කරන්නයි.

167
00:18:59,079 --> 00:19:00,397
ඔබතුමාගේ කාර් එක එළියේ තියෙනවා.

168
00:19:00,480 --> 00:19:02,480
කරුණාකරලා යන්න.
අපි පොලිසිය බලාගන්නම්.

169
00:19:03,319 --> 00:19:04,480
යන්න.

170
00:19:39,839 --> 00:19:40,996
යමු.

171
00:19:41,723 --> 00:19:43,917
MP පොලිසිය තමුසෙව සාදරයෙන් පිළිගන්නවා,
මිස්ටර් චකෝසි.

172
00:19:44,159 --> 00:19:45,159
මොකක්?

173
00:19:50,000 --> 00:19:52,079
මැඩම්, කැවිලි ටික ගෙනාවා.

174
00:20:03,640 --> 00:20:05,519
මේ දැන් ලැබුණු ආරංචියක්...

175
00:20:05,880 --> 00:20:08,117
MP පොලිසිය බාප්ජිව අත්අඩංගුවට අරගෙන,

176
00:20:08,450 --> 00:20:10,720
සාර්ථකව සබුරි වලින් එළියට
අරන් ඇවිත් තියෙනවා.

177
00:20:11,519 --> 00:20:14,279
මුළු මෙහෙයුමම සාමකාමීව
සිද්ධ වෙලා තියෙනවා.

178
00:20:14,519 --> 00:20:17,119
මේ වෙනකන් කිසිම ජීවිත හානියක් හරි
දේපළ හානියක් හරි වාර්තා වෙලා නැහැ.

179
00:20:17,883 --> 00:20:21,000
බාප්ජිව අත්අඩංගුවට ගත්ත එකෙන්,
පොලිසිය ඔප්පු කරලා තියෙනවා

180
00:20:21,480 --> 00:20:23,519
නීතිය ඉදිරියේ හැමෝම
සමානයි කියලා.

181
00:20:24,400 --> 00:20:26,759
මම MP පොලිසියේ නිර්භීතකමට ආචාර කරනවා.

182
00:20:27,759 --> 00:20:30,990
විශ්වාසය කියන්නේ අපිව දෙවියන්ට
ළං කරන දෙයක්.

183
00:20:31,880 --> 00:20:35,880
ඒත් අන්ධ භක්තිය... අපිව අඳුරට ඇදලා දානවා.

184
00:20:49,359 --> 00:20:51,519
- හලෝ.
- හලෝ, ACP ජස්ලීන්.

185
00:20:51,920 --> 00:20:55,359
ඔයා ඒ තරම් නිර්භීතව සහ දක්ෂ විදියට
බාප්ජිව අත්අඩංගුවට ගත්ත එක...

186
00:20:55,880 --> 00:20:57,557
ගොඩක් අගය කරන්න ඕනේ දෙයක්.

187
00:20:57,640 --> 00:20:58,640
සුබ පැතුම්.

188
00:20:58,760 --> 00:21:00,840
ප්‍රශංසාව ලැබෙන්න ඕනේ ඔයාටයි,
මිස්ටර් සින්හා.

189
00:21:01,240 --> 00:21:04,440
ඔයා හිටියේ නැත්තම්, අපිට අපේ නිර්භීතකම
පෙන්නන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

190
00:21:05,000 --> 00:21:06,720
මට හරියටම තේරුණේ නැහැ

191
00:21:06,880 --> 00:21:09,530
ඔයාට තේරුම් ගන්න පුළුවන් වුණා නම්,
ඔයා ඔය තරම් ළාමක විදියට හැසිරෙන්නේ නැහැ.

192
00:21:10,119 --> 00:21:13,036
චකෝසිගේ මිනිස්සු දහස් ගාණක්
දැනටමත් සබුරි වල හිටියා.

193
00:21:13,119 --> 00:21:16,240
ඒත් ඔයාගේ සජීවී විකාශය නිසා,
ඔයා එතනට මුළු හමුදාවක්ම ගෙනාවා.

194
00:21:16,759 --> 00:21:20,119
ඉතින්, ඔයා මගේ කණ්ඩායම විතරක් නෙවෙයි,
මුළු නගරයම අනතුරේ දැම්මා.

195
00:21:21,027 --> 00:21:22,507
මම කළේ මගේ රාජකාරිය විතරයි.

196
00:21:22,883 --> 00:21:25,480
ඔයාගේ විතරක් නෙවෙයි, චකෝසිගේ රාජකාරියත්.

197
00:21:56,640 --> 00:22:01,160
මැඩම්, අත්අඩංගුවට ගැනීමේ සැලැස්ම හරියයි කියලා
මැඩම් කොහොමද දැනගෙන හිටියේ?

198
00:22:01,920 --> 00:22:02,920
මම දැනගෙන හිටියේ නැහැ.

199
00:22:05,640 --> 00:22:09,816
එන්න, ඔයාලගේ දෙවියන්ගෙන්
ප්‍රශ්න කරන්න වෙලාව හරි.

200
00:22:10,279 --> 00:22:15,223
බාප්ජිට ජය වේවා!

201
00:22:19,400 --> 00:22:21,000
මිස්ටර් චකෝසි,

202
00:22:21,519 --> 00:22:23,119
මම ඔයාට කරදරයක් කළේ නැහැ කියලා හිතනවා.

203
00:22:28,880 --> 00:22:30,279
මට බාප්ජි කියලා කතා කරන්න.

204
00:22:30,880 --> 00:22:32,317
එතකොට විතරයි මම ඇස් අරින්නේ.

205
00:22:34,400 --> 00:22:36,920
මම මගේ කණ්ඩායමට ඔයාට ගහන්න කිව්වොත්,

206
00:22:37,279 --> 00:22:40,640
ඔයාගේ ඇස් විතරක් නෙවෙයි, උන් ඔයාගේ ඇඟේ
තියෙන හැම ඇටකටුවක්ම කඩලා දාවි.

207
00:22:47,920 --> 00:22:49,359
මෙච්චර කේන්තියක්.

208
00:22:49,920 --> 00:22:51,039
මොන තරම් ගින්නක්ද.

209
00:22:52,519 --> 00:22:54,640
ඔයා ගොඩක් දුක් විඳලා ඇති.

210
00:22:54,880 --> 00:22:56,023
මට කියන්න.

211
00:22:56,640 --> 00:22:58,720
මට ඔයාට කොහොම හරි උදව් කරන්න පුළුවන්ද?

212
00:22:59,880 --> 00:23:02,790
මේ විදියට රවට්ටලද තමුසේ කෙල්ලොන්ව
දූෂණය කරන්නේ...

213
00:23:02,880 --> 00:23:05,466
තමුසේගේ මිනිබිරිගේ වයසේ ඉන්න?

214
00:23:07,920 --> 00:23:10,119
අපි ගොඩක් දුක් වින්දම,

215
00:23:11,160 --> 00:23:15,400
අපි හොඳ දේට වඩා නරක දේ
විශ්වාස කරන්න පෙළඹෙනවා.

216
00:23:16,519 --> 00:23:18,119
ඔයාගේ දුක මොකක්ද?

217
00:23:18,640 --> 00:23:22,920
මීනුව සනීප කරනවා කියලා බොරුවට,
තමුසේ එයාගේ කාමරේට ගිහින් එයාව දූෂණය කළා.

218
00:23:27,400 --> 00:23:30,119
අහන්න, අපි දෙන්නම දන්නවා

219
00:23:31,640 --> 00:23:33,519
ඒ ළමයා පිරිසිදුයි කියලා.

220
00:23:35,119 --> 00:23:36,920
ඒත්, මාව හිරේ දාලා.

221
00:23:40,640 --> 00:23:42,480
තමුසේ හිතන්නේ තමුසෙට ඔක්කොම පේනවා කියලද?

222
00:23:43,519 --> 00:23:45,599
- තමුසේ ඔක්කොම දන්නවද?
- අනිවාර්යයෙන්ම.

223
00:23:47,400 --> 00:23:50,000
ඔයාගේ තාත්තයි මල්ලියි ගැන
මම දන්නවා වගේම.

224
00:23:53,599 --> 00:23:57,799
දෛවය මාව මෙතනට ගෙනාවේ
ඔයාට මඟ පෙන්නන්න.

225
00:23:58,640 --> 00:24:00,480
මාත් එක්ක කතා කරන්න.

226
00:24:05,359 --> 00:24:06,876
මොකද වුණේ?

227
00:24:09,640 --> 00:24:11,119
මොකද වුණේ?

228
00:24:12,320 --> 00:24:13,344
කියන්නකෝ.

229
00:24:15,599 --> 00:24:18,240
මොකද වුණේ?

230
00:24:29,063 --> 00:24:30,079
නමස්තේ, කාශ්‍යප්-ජී!

231
00:24:30,160 --> 00:24:34,279
චුන්නිලාල්-ජී, පොක්සෝ නඩුවකට ඇප දෙන්නේ නැහැ.

232
00:24:35,000 --> 00:24:37,519
ඒත් අපි ඇප ගන්න උත්සාහ කළා.

233
00:24:38,480 --> 00:24:40,557
අපිට නීතිය වෙනස් කරන්න බැහැනේ, නේද?

234
00:24:40,640 --> 00:24:43,920
නීතිය වෙනස් කරන්න බැරි වෙයි,
ඒත් අපිට අනිවාර්යයෙන්ම ලෝයර්ව වෙනස් කරන්න පුළුවන්.

235
00:24:45,000 --> 00:24:46,157
තේරුම් ගන්න උත්සාහ කරන්න...

236
00:24:46,240 --> 00:24:48,240
- මට තේරුම් ගන්න බැරිද?
- ඇප දෙන්නේ නැහැ කියන්නේ මොකක්ද කියලා තමුසේ දන්නවද?

237
00:24:50,880 --> 00:24:52,880
මේ තර්කයෙන් කිසි තේරුමක් නැහැ.

238
00:24:54,400 --> 00:24:55,759
ඊළඟට මොකද කරන්නේ කියලා හිතන්න.

239
00:24:58,119 --> 00:25:00,599
බාප්ජිව කොහොමද හිරෙන් එළියට ගන්නේ
කියලා හිතන්න.

240
00:25:08,400 --> 00:25:10,519
මොකක්ද මේ තර්කය

241
00:25:11,160 --> 00:25:12,640
ඔය බුද්ධිමත්තු අතරේ?

242
00:25:12,920 --> 00:25:14,759
හ්ම්?

243
00:25:15,240 --> 00:25:16,380
කාශ්‍යප්...

244
00:25:17,400 --> 00:25:18,557
කොහොමද ඔයාගේ ගමන?

245
00:25:18,640 --> 00:25:19,726
ඔව්!

246
00:25:19,920 --> 00:25:22,119
අපි මේ නිකම්...

247
00:25:22,599 --> 00:25:24,640
තමුසෙලා මේ නිකම්?

248
00:25:25,640 --> 00:25:29,157
තමුසෙලා කිසිම වැඩකට නැති එවුන්. තේරුණාද?

249
00:25:29,720 --> 00:25:30,759
නමස්තේ.

250
00:25:31,759 --> 00:25:33,599
සබුරියට සාදරයෙන් පිළිගන්නවා.

251
00:25:34,119 --> 00:25:35,119
නමස්තේ.

252
00:25:35,400 --> 00:25:36,400
නමස්තේ, නමස්තේ.

253
00:25:36,400 --> 00:25:38,400
නමස්තේ, මගේ ආදරණීය සහෝදරිය, නමස්තේ.

254
00:25:41,359 --> 00:25:42,599
මම මෙහේ ආවේ තමුසේගේ මඟුල් ගෙදරටද?

255
00:25:42,880 --> 00:25:44,279
"සබුරියට සාදරයෙන් පිළිගන්නවා!"

256
00:25:47,759 --> 00:25:50,039
සබුරිය අනාථ වෙලා.

257
00:25:51,119 --> 00:25:55,119
අපේ ගුරුතුමා, අපේ පියාණන් ඉන්නේ හිරේ.

258
00:25:55,400 --> 00:26:00,759
ඒත් තමුසෙලා ඔක්කොම තේ බිබී, කෑම කකා,
වතුර බිබී ඉන්නවා.

259
00:26:01,759 --> 00:26:05,279
කාශ්‍යප්, අපි අපේ උපරිමයෙන් උත්සාහ කරනවා.

260
00:26:06,480 --> 00:26:07,759
උත්සාහ කරනවා?

261
00:26:07,880 --> 00:26:11,356
වචනවලින් විප්ලවයක් කරන්න බැහැ, චුන්නිලාල්!

262
00:26:12,279 --> 00:26:13,599
තමුසේ අත් කකුල් පාවිච්චි කරන්න ඕනේ.

263
00:26:13,599 --> 00:26:15,119
ඉතින්, අත් කකුල් හොලවනවා.

264
00:26:15,759 --> 00:26:17,837
අත් කකුල් හොලවනවා. හොලවනවා.

265
00:26:17,920 --> 00:26:20,640
- හොලවනවා...
- බාප්ජි තමයි සබුරි වල ප්‍රධානියා.

266
00:26:22,400 --> 00:26:24,880
එයා කියන ඕනෑම දෙයක් කරන්න අපි ලෑස්තියි.

267
00:26:25,400 --> 00:26:28,799
ආ, ඇත්තද? එතකොට මම කිව්වොත්,
තමුසෙලා කරන්නේ නැද්ද?

268
00:26:32,880 --> 00:26:34,480
ඇයි තමුසෙලාට අමතක වෙන්නේ

269
00:26:34,640 --> 00:26:37,039
තමුසෙලා කොහේ ඉඳන්ද ආවේ,
තමුසෙලා කවුද කියලා?

270
00:26:40,039 --> 00:26:44,519
බාප්ජි තමුසෙලාව හැදුවේ ආදරේට නෙවෙයි,
අනුකම්පාවට.

271
00:26:46,720 --> 00:26:47,836
කාශ්‍යප්...

272
00:26:48,400 --> 00:26:51,640
අපි ඔක්කොම එකතු වෙලා තීරණ ගන්නවා නම්
තමයි හොඳ.

273
00:26:53,240 --> 00:26:54,330
නැහැ!

274
00:26:55,279 --> 00:26:57,880
තමුසෙලා ඔක්කොම එයාගේ ගෝලයෝ.

275
00:27:00,000 --> 00:27:01,080
ගෝලයෝ.

276
00:27:02,519 --> 00:27:04,400
ඒ වගේම මම තමයි එයාගේ...

277
00:27:04,519 --> 00:27:06,400
උරුමක්කාරයා.

278
00:27:10,599 --> 00:27:12,000
ඉතින්, සබුරි වලට,

279
00:27:12,759 --> 00:27:14,359
එයාගේ උරුමයට,

280
00:27:14,519 --> 00:27:15,640
ඒ වගේම එයාට...

281
00:27:16,400 --> 00:27:18,400
උපන් අයිතිය තියෙන්නේ මට.

282
00:27:19,000 --> 00:27:20,000
අනිවාර්යයෙන්ම.

283
00:27:20,039 --> 00:27:21,203
හ්ම්.

284
00:27:21,519 --> 00:27:22,880
ඒත් අඩුම තරමේ මම කියන දේවත් අහන්න.

285
00:27:24,359 --> 00:27:25,359
මොනවද අහන්නේ?

286
00:27:26,119 --> 00:27:28,519
මොනවද අහන්නේ!

287
00:27:29,480 --> 00:27:30,920
මම දැන් තීරණය කරලා ඉවරයි.

288
00:27:32,119 --> 00:27:35,920
අවශ්‍ය ඕනෑම දෙයක් මම කරනවා,

289
00:27:36,240 --> 00:27:37,286
හරිද?

290
00:27:37,640 --> 00:27:39,000
ඔයා මොකද කරන්නේ?

291
00:27:44,033 --> 00:27:45,992
මම ඒ නීතිය ගිනි තියනවා

292
00:27:46,305 --> 00:27:48,545
බාප්ජිට මේ අසාධාරණය කරපු.

293
00:27:49,920 --> 00:27:51,800
මම මේ නගරයම අන්ධ කරනවා,

294
00:27:51,920 --> 00:27:55,840
බාප්ජිට මේ දේ වෙනකන් බලාගෙන හිටපු.

295
00:28:01,359 --> 00:28:02,359
නමස්තේ.

296
00:28:02,400 --> 00:28:04,880
මම මගේ දුවගේ නඩුව ගැන
ඔබතුමාට කතා කළා.

297
00:28:06,119 --> 00:28:07,516
මම ඔයාට කිව්වා, මට ඒක බාරගන්න බැහැ කියලා.

298
00:28:07,599 --> 00:28:09,713
- කරුණාකරලා.
- සර්, ඒක කරන්න බැහැ.

299
00:28:11,320 --> 00:28:15,241
අපි සත්‍යයේ සහ සාමයේ අනුගාමිකයෝ.

300
00:28:16,240 --> 00:28:18,519
ඒ වගේම සත්‍යය ඔප්පු කරන්න...

301
00:28:19,286 --> 00:28:20,927
ශක්තිය නෙවෙයි...

302
00:28:22,599 --> 00:28:24,240
අපි විශ්වාස කරන්නේ ධෛර්යය මතයි.

303
00:28:24,519 --> 00:28:27,240
මෙන්න නඩුවට ඇඩ්වාන්ස් එක.
ඉතුරු ටික පස්සේ දෙන්නම්.

304
00:28:27,359 --> 00:28:29,240
ඔයාලා ඔක්කොම මගේ දරුවෝ.

305
00:28:29,640 --> 00:28:31,000
ඔයාලා හැමෝම ඇතුළේ

306
00:28:32,079 --> 00:28:33,960
ලොකු ධෛර්යයක් තියෙනවා.

307
00:28:34,720 --> 00:28:37,079
මම නඩුව බාරගත්තා.
කිසි දේකට බය වෙන්න එපා.

308
00:28:37,880 --> 00:28:39,200
ඒකයි...

309
00:28:39,640 --> 00:28:41,519
ප්‍රචණ්ඩත්වයේ පාර තෝරගන්න එපා.

310
00:28:42,240 --> 00:28:43,519
ධෛර්යය තෝරගන්න.

311
00:28:44,319 --> 00:28:45,519
සාමය තෝරගන්න.

312
00:28:47,240 --> 00:28:48,599
හැමදේම හරියාවි.

313
00:29:03,119 --> 00:29:05,317
සමාවෙන්න, ධරම්පාල්-ජී.

314
00:29:05,400 --> 00:29:07,637
මට ඔයාගේ දුවගේ නඩුව
බාරගන්න වෙන්නේ නැහැ.

315
00:29:07,720 --> 00:29:10,036
සර්,
අනේ එහෙම කියන්න එපා.

316
00:29:10,119 --> 00:29:12,720
නැහැ. මට බැහැ. මට සමාවෙන්න.

317
00:29:21,000 --> 00:29:22,519
ගොඩක් ඉක්මනින්

318
00:29:22,839 --> 00:29:25,079
ඔයාලට මගේ වගකීම බාරගන්න වේවි.

319
00:29:26,038 --> 00:29:28,359
ඒකට, ඔයාලට ධෛර්යය ඕනේ...

320
00:29:29,519 --> 00:29:30,640
සාමය...

321
00:29:31,119 --> 00:29:33,599
ඒ වගේම ප්‍රඥාව ඕනේ.

322
00:29:34,720 --> 00:29:37,839
ඔයාලා ඔක්කොම ගොඩක් බුද්ධිමත්.

323
00:29:42,400 --> 00:29:44,119
මට කියන්න ඕනේ මෙච්චරයි...

324
00:29:44,280 --> 00:29:45,520
සාමය රැකගන්න,

325
00:29:46,240 --> 00:29:47,640
ඉවසීමෙන් ඉන්න,

326
00:29:47,880 --> 00:29:49,640
ඒ වගේම ධෛර්යය හොයාගන්න.

327
00:30:12,400 --> 00:30:15,880
බාප්ජිට ජය වේවා!

328
00:30:18,839 --> 00:30:21,480
ඔයාලා දැන් ටීවී එකෙන් දකින
මේ දර්ශන

329
00:30:22,119 --> 00:30:23,839
චිත්‍රපටියක කෑල්ලක් නෙවෙයි.

330
00:30:25,200 --> 00:30:29,839
බාප්ජිගේ ගෝලයෝ ඛාර්ගන්ජ් පොලිසිය ඉස්සරහා
කාර් එකක් ගිනි තියලා

331
00:30:29,960 --> 00:30:32,054
හැමෝටම පැහැදිලි
පණිවිඩයක් දීලා තියෙනවා.

332
00:30:35,319 --> 00:30:36,720
මේක කළේ තමුසේ.

333
00:30:36,839 --> 00:30:39,200
ඒත් මිනිස්සු හිතන්නේ
මේක පිටිපස්සේ ඉන්නේ බාප්ජි කියලා.

334
00:30:39,759 --> 00:30:41,797
ඇප නඩුව තියෙන්නේ තව දවස් කීපයකින්.

335
00:30:41,880 --> 00:30:43,359
අඩුම තරමේ--

336
00:30:44,240 --> 00:30:45,599
- වාඩිවෙනවා.
- හරි.

337
00:30:46,119 --> 00:30:47,839
"ඇප නඩුව තියෙන්නේ තව දවස් කීපයකින්."

338
00:30:48,720 --> 00:30:50,640
මට ඇහෙන්නෙම ඕක.
"ඇප නඩුව, ඇප නඩුව."

339
00:30:52,880 --> 00:30:54,119
උන් මොකක්ද හිතුවේ?

340
00:30:55,319 --> 00:30:57,117
තාත්තට ඕනෑම දෙයක් කරලා,

341
00:30:57,200 --> 00:31:00,240
අපිට නිකම් බලන් ඉන්න පුළුවන් කියලද?

342
00:31:00,599 --> 00:31:02,000
නිකම් ප්‍රේක්ෂකයෝ වගේ?

343
00:31:03,200 --> 00:31:04,880
තමුසේ දැන් කරනවා වගේ.

344
00:31:08,119 --> 00:31:11,480
උන් මුළු ලෝකෙම ඉස්සරහා
බාප්ජිට අපහාස කළා.

345
00:31:17,000 --> 00:31:18,599
දැන් මුළු ලෝකෙම බලාගෙන ඉඳීවි

346
00:31:18,720 --> 00:31:20,622
කොහොමද ඒ මුළු පවුලම...

347
00:31:20,760 --> 00:31:22,994
අම්මා, තාත්තා, අර දුව...

348
00:31:23,080 --> 00:31:25,749
බඩගාගෙන ඇවිත් අඬා වැලපිලා

349
00:31:25,880 --> 00:31:28,549
බිම දිගේ නහය අතුල්ලගෙන,

350
00:31:28,640 --> 00:31:32,079
බාප්ජිගෙන් සමාව ඉල්ලන්නේ කියලා.

351
00:31:33,400 --> 00:31:35,759
දැන් ටීවී එක දානවා.

352
00:31:37,119 --> 00:31:38,119
ඒක දානවා.

353
00:31:54,160 --> 00:31:56,960
ජයදීප් මෝඩක් එක්ක එයාට තිබ්බ
සම්බන්ධය ගැන මොකද කියන්නේ?

354
00:31:57,079 --> 00:31:58,639
පොලිසිය ඇයි
ඒක ගැන හොයන්නේ නැත්තේ?

355
00:31:59,960 --> 00:32:04,560
ඔය කියන දූෂණය වෙන වෙලාවේ,
බාප්ජි හිටියේ භාවනා කරමින්. ඉතින් කොහොමද...

356
00:32:04,622 --> 00:32:05,822
වෛශාලි, පොඩ්ඩක්
සද්දේ අඩු කරන්නකෝ.

357
00:32:05,920 --> 00:32:08,480
...එයා එකම වෙලාවේ තැන් දෙකක ඉන්නේ?

358
00:32:08,640 --> 00:32:11,679
ඔව් යාළුවනේ, අවුරුදු 17ක කෙල්ලෙක්

359
00:32:11,760 --> 00:32:14,600
අපේ ආදරණීය බාප්ජිට චෝදනා කරලා...

360
00:32:14,680 --> 00:32:16,120
ටෙරස් එකේදී,

361
00:32:16,200 --> 00:32:18,399
- එයා බෑග් එකෙන් අරක්කු එළියට ගත්තා.
- ඔව්, ඒත් ඔයා--

362
00:32:18,623 --> 00:32:20,557
- අරක්කු?
- වෛශාලි, සද්දේ...

363
00:32:20,640 --> 00:32:22,317
- ඉස්කෝලේ කියන්නේ පූජනීය තැනක්...
- පොඩ්ඩක් ඉන්න.

364
00:32:22,400 --> 00:32:25,448
වෛශාලි, ඇයි ඔයා සද්දේ අඩු කරන්නේ නැත්තේ?
හරි...

365
00:32:26,839 --> 00:32:28,157
වෛශාලි, ඔයාට මොකද වෙලා තියෙන්නේ?

366
00:32:28,240 --> 00:32:30,557
මම කීප සැරයක්ම කිව්වා,
ඒත් ඔයා සද්දේ අඩු කරන්නේ නැහැනේ.

367
00:32:30,640 --> 00:32:31,837
මොකක්ද ප්‍රශ්නේ?

368
00:32:31,920 --> 00:32:35,440
මට බලන්න ඕනේ බාප්ජිගේ ඒජන්තයෝ
අපේ දුව ගැන මොනවද කියන්නේ කියලා.

369
00:32:36,000 --> 00:32:38,357
ඇයි? ඔයාගේ හිත තවත් අවුල් වෙලා
කේන්ති යන එක විතරයි වෙන්නේ.

370
00:32:38,440 --> 00:32:39,480
කෑගහන්න එපා.

371
00:32:39,680 --> 00:32:40,839
කෑගහනවා?

372
00:32:41,079 --> 00:32:42,157
- මමද කෑගහන්නේ?
- අහිංසක නැහැ, බැල්ලියක්

373
00:32:42,240 --> 00:32:43,637
එතකොට උන්?
උන් කෑගහන්නේ නැද්ද?

374
00:32:43,680 --> 00:32:44,680
කට වහගන්නවා.

375
00:32:44,759 --> 00:32:45,920
මොකක්ද ඔයා කිව්වේ?

376
00:32:46,599 --> 00:32:48,676
කට වහගන්න? ඔයා කොහොමද
මට "කට වහගන්න" කියන්නේ.

377
00:32:48,759 --> 00:32:50,676
- ඕක දෙන්න මට.
- බැහැ, මම දෙන්නේ නැහැ.

378
00:32:50,759 --> 00:32:52,557
ඇයි නැත්තේ?
මම ටීවී බලනවා

379
00:32:52,640 --> 00:32:53,640
මම කතා කරන්න හදන්නේ

380
00:32:53,676 --> 00:32:55,837
- ලෝයර් එක්ක, ඒත්...
- ඔයාගේ ප්‍රශ්නේ මොකක්ද?

381
00:32:55,920 --> 00:32:58,977
- වෙන කාමරේකට යන්න.
- මම ඇයි යන්නේ? මම මෙතන කතා කරන්නේ.

382
00:33:09,440 --> 00:33:10,440
සතුටුද?

383
00:33:10,599 --> 00:33:11,599
හ්ම්?

384
00:33:22,440 --> 00:33:24,317
දොරවල් වැහෙනවා.

385
00:33:29,599 --> 00:33:30,599
හලෝ.

386
00:33:30,600 --> 00:33:33,000
පරයා,
මම තෝට කලින් කිව්වා නේද?

387
00:33:33,119 --> 00:33:34,877
බාප්ජි ගැන ජරාව කියවන එක නවත්තපන්.

388
00:33:34,960 --> 00:33:36,317
නැත්තම් මම තෝව කෑලි වලට කපනවා.

389
00:33:36,400 --> 00:33:37,360
මට එක දෙයක් කියපන්.

390
00:33:37,360 --> 00:33:39,680
මිනිස්සුන්ට තර්ජනය කරන එක විතරද උඹ කරන්නේ?
නැත්තම් වෙන රස්සාවක් තියෙනවද?

391
00:33:40,000 --> 00:33:42,597
මගේ රස්සාව තොපි වගේ එවුන්ව
විනාශ කරලා දාන එක.

392
00:33:42,680 --> 00:33:44,357
ඒ කියන්නේ තෝ රස්තියාදුකාරයෙක්.

393
00:33:44,440 --> 00:33:46,597
තෝ ජීවත් වෙන්නේ කොහොමද?
ණයට අරන්ද නැත්තම් හිඟාකාලද?

394
00:33:46,680 --> 00:33:49,680
කාලකණ්ණියා,
හිඟාකන්නේ තෝයි.

395
00:33:50,000 --> 00:33:51,880
මම තොගේ අවුරුදු 7ක
කෙල්ලව පැහැරගෙන ගිහින්--

396
00:33:51,960 --> 00:33:54,077
කාලකණ්ණි බල්ලා!

397
00:33:54,160 --> 00:33:55,160
මම තෝව--

398
00:33:56,240 --> 00:33:58,440
- බිම් මහල.
- හලෝ?

399
00:34:16,000 --> 00:34:19,119
බහින ඉර හැමෝටම
එකම අර්ථයක් ගේන්නේ නැහැ.

400
00:34:20,920 --> 00:34:22,679
සමහරුන්ට, ඒකෙන් බලාපොරොත්තුවක් එනවා.

401
00:34:23,199 --> 00:34:24,840
තවත් අයට, ඒකෙන් බලාපොරොත්තු සුන්වීමක් එනවා.

402
00:34:27,679 --> 00:34:29,159
බබන්රාඕ චින්මයි භාලේරාඕ.

403
00:34:30,079 --> 00:34:31,283
වාඩිවෙන්න.

404
00:34:36,719 --> 00:34:38,639
මේ වගේ හදිසියේ කිව්වම
ආවට ස්තූතියි.

405
00:34:39,920 --> 00:34:41,079
ඇත්තටම...

406
00:34:41,360 --> 00:34:43,679
මගේ තාත්තා සනීපෙන් නැතුව
හිටියේ නැත්තම්,

407
00:34:44,159 --> 00:34:45,679
මම මීට කලින් එනවා.

408
00:34:47,440 --> 00:34:49,159
ඔයා අන්තිමට නඩුවක් දිනුවේ කවදද?

409
00:34:51,639 --> 00:34:54,719
අවුරුදු හතරකට පහකට විතර කලින්.

410
00:34:57,920 --> 00:35:00,679
එහෙම වෙලත්, ඔයා මෙච්චර
ලොකු නඩුවක් කතා කරන්න ආවද?

411
00:35:01,599 --> 00:35:03,440
ධරම්පාල්-ජී,
නඩුවක් කියන්නේ නිකම්ම නඩුවක් විතරයි.

412
00:35:04,159 --> 00:35:07,639
ලොකු පොඩි කියන්නේ මිනිස්සුයි
මීඩියාවලියි ගහන ලේබල් විතරයි.

413
00:35:08,719 --> 00:35:10,519
හරි, මේ නඩුව දැන් ලොකුයි.

414
00:35:12,239 --> 00:35:13,679
ඔයාට මේක කතා කරන්න පුළුවන් වෙයිද?

415
00:35:17,079 --> 00:35:20,760
ඔයා අවුරුදු ගාණක් බාප්ජිට සේවය කළා,

416
00:35:21,400 --> 00:35:23,036
හෙවණැල්ලක් වගේ එයා පස්සෙන් ගියා.

417
00:35:23,119 --> 00:35:25,519
ඒත් එයාගේ චරිතේ තේරුම් ගන්න
ඔයාට සම්පූර්ණයෙන්ම බැරි වුණා.

418
00:35:25,719 --> 00:35:27,719
ඒත් ඔයා මෙතනට ඇවිත්,
මගේ හැකියාව ගැන ප්‍රශ්න කරනවා.

419
00:35:37,079 --> 00:35:38,156
අහන්න...

420
00:35:38,920 --> 00:35:42,599
ඔයාට ගෙවන්න මගේ ගාව
සල්ලි ඉතුරු වෙලා නැහැ.

421
00:35:44,440 --> 00:35:45,930
සල්ලි?

422
00:35:48,840 --> 00:35:52,199
මේ නඩුව නිසා ජීවිත පවා අනතුරේ වැටේවි,
ධරම්පාල්-ජී.

423
00:35:57,159 --> 00:35:58,249
සමාවෙන්න.

424
00:36:01,840 --> 00:36:04,119
එහෙම වෙලත්
ඔයාට මේ නඩුව කතා කරන්න ඕනෙද?

425
00:36:08,119 --> 00:36:12,079
මම මේ රටේ ඉන්න ලෝයර්ස්ලා
කීප දෙනාගෙන් කෙනෙක්

426
00:36:12,760 --> 00:36:16,840
ඔයාගේ දුව ඇත්ත කියන්නේ කියලා
දන්න වගේම විශ්වාස කරන.

427
00:36:21,719 --> 00:36:22,960
ධරම්පාල්-ජී...

428
00:36:24,440 --> 00:36:27,760
නීතිය සමහර වෙලාවට ලෙඩ වෙන්න පුළුවන්,
ඒත් කවදාවත් බල රහිත වෙන්නේ නැහැ.

429
00:36:30,199 --> 00:36:33,237
මේ විකාර ඔක්කොම අතෑරලා,
ටිකක් ඈතින් ඉඳන් බැලුවොත්,

430
00:36:33,320 --> 00:36:35,320
ඔයාට පෙනේවි ගොඩක් නඩු
දිනන්න පුළුවන් කියලා

431
00:36:35,400 --> 00:36:37,400
සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුගමනය
කිරීමෙන් විතරක්.

432
00:36:53,400 --> 00:36:56,159
මට නීතිය ගැන වගේම ඔයාගේ දුව ගැනත්
විශ්වාසයක් තියෙනවා.

433
00:36:58,159 --> 00:37:00,440
අන්න ඒකයි
මට මේ නඩුව කතා කරන්න ඕනේ.

434
00:37:11,320 --> 00:37:12,679
ජස්ලීන් සිං සෝයින්...

435
00:37:54,039 --> 00:37:55,079
ඒ කොයි ඇඟිල්ලද?

436
00:37:56,079 --> 00:37:58,039
මම කී සැරයක් ඕක කියන්නද?

437
00:37:58,320 --> 00:37:59,480
දබර ඇඟිල්ලද නැත්තම් මැද ඇඟිල්ලද?

438
00:38:01,599 --> 00:38:02,610
මම දන්නේ නැහැ.

439
00:38:04,040 --> 00:38:05,228
ප්‍රාණවත් වීමක් තිබ්බද?

440
00:38:06,559 --> 00:38:07,562
ඇතුළු කිරීමක් කළාද?

441
00:38:11,258 --> 00:38:12,618
ඔයා වෙනස දන්නවද?

442
00:38:13,239 --> 00:38:14,316
නැහැ...

443
00:38:16,119 --> 00:38:17,719
- ඔව්...
- ඔව්ද නැද්ද?

444
00:38:20,800 --> 00:38:22,079
ප්‍රශ්නෙට උත්තර දෙන්න, මීනු.

445
00:38:24,760 --> 00:38:26,200
එයා මාව නෑව්වා.

446
00:38:27,119 --> 00:38:29,476
ඊට පස්සේ එයාගේ අත්වලින්
මගේ නිරුවත් ඇඟ හේදුවා,

447
00:38:29,559 --> 00:38:32,719
විනාඩි 15ක් තිස්සේ මගේ ඇඟ ඇතුළේ තිබ්බ
අත්වලින්ම.

448
00:38:36,719 --> 00:38:37,840
ඒක ඔයාලට ඇතිද?

449
00:38:39,000 --> 00:38:40,519
දුවේ, මීනු...

450
00:39:09,000 --> 00:39:10,039
මම දන්නවා

451
00:39:11,360 --> 00:39:13,360
මේ ඔක්කොම ඔයාට ගොඩක් අමාරුයි කියලා.

452
00:39:17,360 --> 00:39:19,410
මේ සිද්ධිය ආයේ ආයේ කියන එක

453
00:39:19,480 --> 00:39:22,605
හරියට ඒක ආයෙත්
අත්විඳිනවා වගේ.

454
00:39:27,800 --> 00:39:28,800
ඒත්, මීනු...

455
00:39:29,480 --> 00:39:31,960
දෙවෙනි ඇප නඩුව තියෙන්නේ
සති 3කින්.

456
00:39:34,119 --> 00:39:36,800
ඒ වගේම විත්ති පාර්ශවය මීට වඩා
සිය ගුණයක් දරුණු වේවි.

457
00:39:38,840 --> 00:39:40,039
එයාලා ඔයාව කේන්ති ගස්සාවි.

458
00:39:41,400 --> 00:39:42,599
බය කරාවි.

459
00:39:44,199 --> 00:39:46,239
එයාලා දිගටම ඔයාට අපහාස කරාවි

460
00:39:46,599 --> 00:39:47,639
ඔයා මානසිකව වැටෙනකන්ම.

461
00:39:52,840 --> 00:39:55,039
ඔයාට වෙච්ච මේ හැමදේකටම...

462
00:40:00,360 --> 00:40:01,600
මට සමාවෙන්න.

463
00:40:04,160 --> 00:40:05,841
ඇයි ඔයා සමාව ඉල්ලන්නේ?

464
00:40:07,320 --> 00:40:08,719
ඒක ඔයාගේ වරදක් නෙවෙයි.

465
00:40:15,400 --> 00:40:17,159
ඒක ඔයාගේ වරදකුත් නෙවෙයි.

466
00:40:22,840 --> 00:40:25,360
ඔයාගේ සුවවීමේ මාවත තියෙන්නේ
පෙරළා සටන් කරන එකේ.

467
00:40:28,280 --> 00:40:30,039
ඔයාගේ ආරක්ෂාවට ඇත්ත පාවිච්චි කරන්න.

468
00:40:32,119 --> 00:40:35,320
ඔයාගේ ඇත්ත තමයි,
ඔයාට විරුද්ධව අපරාධයක් සිද්ධ වුණා කියන එක.

469
00:40:37,280 --> 00:40:40,280
ගෑනියෙකුගේ ගෞරවය එයාගේ ඇඟේ
අඟල් කීපයකට සීමා වෙලා නැහැ.

470
00:40:45,199 --> 00:40:48,840
අන්න ඒකයි, උසාවියේදී
අපි යුක්තිය වෙනුවෙන් සටන් කරන්නේ.

471
00:40:50,559 --> 00:40:52,119
ගෞරවය හෝ අවමානය වෙනුවෙන් නෙවෙයි.

472
00:41:20,519 --> 00:41:21,519
සමාවෙන්න.

473
00:41:22,039 --> 00:41:23,760
ඔයා මෙයාව දන්නවද?

474
00:41:23,960 --> 00:41:24,880
නැහැ.

475
00:41:24,960 --> 00:41:26,000
හොඳට බලන්න.

476
00:41:26,200 --> 00:41:27,203
නැහැ.

477
00:41:43,000 --> 00:41:43,903
ඔව්?

478
00:41:44,000 --> 00:41:45,000
MP පොලිසියෙන්.

479
00:41:45,039 --> 00:41:46,960
අපිට ඔයාගෙන් ප්‍රශ්න වගයක් අහන්න තියෙනවා.

480
00:41:53,119 --> 00:41:57,079
අම්රිතා මහාෂේර්නි ඉස්කෝලේ
සතුටින් නෙවෙයි හිටියේ.

481
00:42:00,800 --> 00:42:02,400
ඉතින්, ඔයාලා ඔක්කොම නගරෙන් ගියාද?

482
00:42:15,119 --> 00:42:16,119
අම්රිතා...

483
00:42:16,760 --> 00:42:18,280
මේ ඔක්කොම එල්ලලා තියෙන්නේ.

484
00:42:25,039 --> 00:42:28,800
එයා එහේ සතුටින් හිටියේ නැත්තම්,
ඇයි එයා මේ ඔක්කොම තියාගෙන ඉන්නේ?

485
00:42:32,239 --> 00:42:34,360
අම්රිතාට එහේදී
මොනවා හරි වුණාද?

486
00:42:35,559 --> 00:42:36,626
නැහැ.

487
00:42:37,800 --> 00:42:39,320
මුකුත් වැරැද්දක් වුණේ නැත්තම්,

488
00:42:40,519 --> 00:42:42,800
එහෙනම් ඇයි ඔයාලා ඔක්කොම
පැනලා ආවේ?

489
00:42:43,519 --> 00:42:44,840
අපි පැනලා ආවේ නැහැ.

490
00:42:45,639 --> 00:42:46,840
අනේ මැඩම්.

491
00:42:47,079 --> 00:42:49,639
කරුණාකරලා.
අපිට අනුකම්පා කරලා යන්න.

492
00:42:49,800 --> 00:42:50,966
කරුණාකරලා.

493
00:43:11,119 --> 00:43:13,039
ACP මැඩම්!

494
00:43:18,719 --> 00:43:20,519
ඔයාට මොනවා හරි කියන්න තියෙනවද,
අම්රිතා?

495
00:43:20,840 --> 00:43:22,320
ඔයාට පිස්සු හැදිලා.

496
00:43:25,039 --> 00:43:26,559
ඔයා යන්නේ පව්කාර පාරක.

497
00:43:27,320 --> 00:43:29,079
බාප්ජිගේ මේ ලොකට් එක තියාගන්න.

498
00:43:33,480 --> 00:43:35,400
ඒක ඔයාට හරි පාර පෙන්නාවි.

499
00:43:37,960 --> 00:43:40,639
ගුරුතුමා ඉන්නකොට
අඳුර නැතිවෙලා යනවා.

500
00:43:50,079 --> 00:43:52,239
මගේ නම සුනිල් රාතී.

501
00:43:53,079 --> 00:43:56,079
මට මීනුගේ නඩුව ගැන
තොරතුරු තියෙනවා.

502
00:43:56,480 --> 00:43:57,519
කියන්න.

503
00:44:00,119 --> 00:44:02,320
බාප්ජිට විරුද්ධව තියෙන
මේ දූෂණ නඩුව බොරුවක්.

504
00:44:04,120 --> 00:44:07,041
ඒක මීනුගේ තාත්තා, ධරම්පාල්
ගහපු කුමන්ත්‍රණයක්.

505
00:44:08,000 --> 00:44:11,480
ධරම්පාල් තමයි ආශ්‍රමේ බඩු
ප්‍රවාහනය කළේ.

506
00:44:12,199 --> 00:44:15,239
එයා හොරකම් කරනවා කියලා දැනගත්තම,
අපි එයාව අස් කළා.

507
00:44:16,239 --> 00:44:19,559
අන්න ඒකයි එයා බාප්ජිව
බ්ලැක්මේල් කරන්න සැලසුම් කළේ.

508
00:44:22,080 --> 00:44:24,680
මහ අජූත මිනිහෙක්,
තමන්ගේ දුවව මේ විදියට පාවිච්චි කරන.

509
00:44:24,760 --> 00:44:26,039
මොන විකාරයක්ද මේ?

510
00:44:26,840 --> 00:44:28,520
- මැඩම්...
- මොනවද මේවා?

511
00:44:28,800 --> 00:44:30,237
- මැඩම්-ජී...
- ඕක නවත්තන්න.

512
00:44:30,320 --> 00:44:32,280
මේ දූෂණ නඩුව කුමන්ත්‍රණයක්,
මැඩම්.

513
00:44:32,519 --> 00:44:34,480
මැඩම්-ජී, මට ඒක ඔප්පු කරන්න පුළුවන්.

514
00:44:35,559 --> 00:44:37,400
ඔයා ඇයි රෙකෝඩින් එක නැවැත්තුවේ?

515
00:44:38,639 --> 00:44:39,840
මේ මිනිහා හරි නැහැ.

516
00:44:40,280 --> 00:44:41,320
මෙයාගේ මොකක් හරි අවුලක් තියෙනවා.

517
00:44:41,320 --> 00:44:43,970
හරි, ඒත් අපි පැමිණිල්ල
ලියාගන්න ඕනෙනේ, මැඩම්.

518
00:44:44,280 --> 00:44:46,199
ඔයාට පේන්නේ නැද්ද මේ වෙන දේවල්?

519
00:44:46,320 --> 00:44:47,797
උන් මීනුගේ ගේ ගිනි තිබ්බා.

520
00:44:47,880 --> 00:44:49,599
උන් පොලිසියටත්
ඇවිත් ඉන්නේ.

521
00:44:50,039 --> 00:44:52,079
අපිව නවත්තන්න උන්ට
ඕනෑම දෙයක් කරන්න පුළුවන්.

522
00:44:54,039 --> 00:44:55,559
මූ බොරු කියන්නේ. මූව යවන්න.

523
00:44:56,559 --> 00:44:58,320
බැරිවෙලාවත් එයා ඇත්ත කියනවා නම්?

524
00:44:59,800 --> 00:45:01,800
ඔයාට දේවල්
ගොඩක් අමාරු වේවි.

525
00:46:28,600 --> 00:46:31,639
- ඔව් මහේෂ්?
- පොලිසිය ගබඩාව වටලනවා.

526
00:46:32,210 --> 00:46:33,556
හයියෙන් කියපන්. මට ඇහෙන්නේ නැහැ.

527
00:46:33,639 --> 00:46:35,156
හලෝ සර්, මම කියන දේ ඇහෙනවද? හලෝ?

528
00:46:35,425 --> 00:46:36,425
හලෝ?

529
00:46:38,520 --> 00:46:39,560
හලෝ?

530
00:46:47,519 --> 00:46:48,519
මාල්වියා සර්!

531
00:46:59,400 --> 00:47:00,476
හලෝ යාළුවනේ.

532
00:47:00,559 --> 00:47:04,159
අපි හැමෝම බලාගෙන හිටපු දවස
අන්තිමට ඇවිත්.

533
00:47:04,280 --> 00:47:06,569
බාප්ජිගේ පළවෙනි ඇප ඉල්ලීම
ප්‍රතික්ෂේප වුණාට පස්සේ,

534
00:47:06,593 --> 00:47:08,639
අද එයාගේ දෙවෙනි ඇප නඩුව අහනවා.

535
00:47:09,039 --> 00:47:11,960
මේ වගේ තවත් ප්‍රවෘත්ති අහන්න,
දිගටම A1 රේඩියෝ එක අහන්න.

536
00:47:12,800 --> 00:47:14,719
අපේ ලෝයර් ඇවිත්.

537
00:47:24,840 --> 00:47:26,440
අපි අතින් වැරැද්දක් වුණාද?

538
00:47:27,685 --> 00:47:28,725
සමහරවිට.

539
00:47:30,405 --> 00:47:32,925
මම අහලා තියෙනවා මෙයාගේ තාත්තා
දක්ෂ ලෝයර් කෙනෙක් කියලා.

540
00:47:33,213 --> 00:47:34,892
නඩු ගොඩක් දිනලා තියෙනවලු.

541
00:47:35,559 --> 00:47:37,960
මෙයා තාත්තගෙන් මොනවා හරි
ඉගෙනගෙන ඇතිනේ.

542
00:47:39,390 --> 00:47:41,036
දිනන එක පැත්තකින් තියන්නකෝ,

543
00:47:41,160 --> 00:47:43,041
මෙයාට නඩුවක්වත් හම්බවෙන්නේ නැහැ.

544
00:48:08,719 --> 00:48:09,960
මිස්ටර් භාලේරාඕ?

545
00:48:12,920 --> 00:48:14,239
ඔයා ලෑස්තිද?

546
00:48:15,153 --> 00:48:17,312
ඔයා උසාවියට ආපු පළවෙනි වතාවද මේ?

547
00:48:18,310 --> 00:48:20,960
කිසිම හේතුවක් මත
චකෝසිට ඇප ලැබෙන්න බැහැ.

548
00:48:21,760 --> 00:48:24,536
ඔයා මාව මේ විදියට බය කළොත්,
මම ලෑස්ති වෙලා ආපු ඔක්කොම අමතක වෙලා යාවි.

549
00:48:28,840 --> 00:48:29,840
මැඩම්!

550
00:48:31,100 --> 00:48:32,219
මැඩම්.

551
00:48:34,519 --> 00:48:35,563
මැඩම්...

552
00:48:35,760 --> 00:48:36,760
මැඩම්, අපි...

553
00:48:38,199 --> 00:48:39,636
නඩුවෙන් පස්සේ අපිට කතා කරන්න පුළුවන්ද?

554
00:48:39,719 --> 00:48:41,636
මැඩම්, සුනිල් රාතී කිව්ව දේ හරි.

555
00:48:41,719 --> 00:48:44,612
අපිට ධරම්පාල්ගේ ඔෆිස් එකෙන්
ගණන් පෙන්නන්න බැරි සල්ලි ගොඩක් හම්බවුණා.

556
00:48:45,666 --> 00:48:46,839
මේක බලන්න.

557
00:48:46,863 --> 00:49:11,863
<font color="#00FF00">සදිනි</font> විසින් කල උපසිරැසි ගැන්වීමකි.
<font color="#f2ffa2"> CINEMX.LK</font>

